Trending News

රජයේ රෝහල්වල හෙද හෙදියන් අද සහ හෙට අසනීප වෙයි

(උදයම්,කොළඹ) – දිවයින පුරා රජයේ රෝහල්වල රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන්  අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

නමුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ මෙම වර්ජනයට තම සංගමය සහයෝගය නොදක්වන බවය.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කර ගනිමිනුයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු කර ඇත.

Related posts

Trump says he would ‘certainly meet’ with Iranian President

Mohamed Dilsad

சுவிஸ் தூதரக ஊழியர் சம்பவம் – அஜித் பிரசன்ன உண்ணாவிரத போராட்டத்தில்

Mohamed Dilsad

ரவீந்திர விஜேகுணரத்னவின் பதவிக்காலம் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment