Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද, පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව ද නලින්ද ජයතිස්ස සඳහන් කළේය. මෙම වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Related posts

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

President says he will sign orders to execute capital punishment for convicted drug traffickers

Mohamed Dilsad

சதம் விளாசி அநேக சாதனைகளுக்கு ஆளான ரிஷப் பந்த்

Mohamed Dilsad

Leave a Comment