Trending Newsඑසැන පුවත්දේශීය

චමල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන බව පක්ෂයට දැනුම් දී නැහැ – පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයට තරග කරන බවට පක්ෂය දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ, මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ප‌ොදුජන ‌පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරනු ලබන අපේක්ෂකයන් තේරීම තංගල්ල කාල්ටන් නිවසේ පසුගිය දිනවල පැවැත්වින. එම වැඩසටහනට සහභාගී වෙමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පළාත් පාලන අපේක්ෂකයන් කැමැති නම් තමන් ද මෙම මැතිවරණයට තරග කරන බවයි.

Related posts

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

Editor O

MCC ගිවිසුම ගැන ජනපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ප්‍රධාන ජලාශ 36ක් වාන් දමයි

Editor O

Leave a Comment