Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවේ අගමැති අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවය. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නැත.

Related posts

“Still have time to decide World Cup squad” – Hathurusingha [VIDEO]

Mohamed Dilsad

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

Mohamed Dilsad

கடந்த வருடத்தில் மட்டும் சுமார் 2 இலட்சம் பேருக்கு டெங்கு

Mohamed Dilsad

Leave a Comment