විදෙස්

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

(UTV | වොෂින්ටන්) – අමෙරිකාවේ කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධයෙන් චෝදනාවට ලක් වු පොලිස් නිලධාරියාට වසර 22 කට වැඩි සිර දඩුවමක් නියම වෙයි.

ඉකුත් වසරේ මැයි මාසයේදී මෙම ඝාතනය සිදුවිය. එය එම කාලයේ ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

වරදකරු වු ඩෙරෙක් චාවින් ජෝර්ජ් ෆ්ලොයිඩගේ ගෙල විනාඩි 09 ක් දණහිසෙන් තද කර ඇතැයි අනාවරණය වී තිබේ.

Related posts

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකාවේ කොලොම්බස්ගේ පිළිරුව විනාශ කරයි

Mohamed Dilsad

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

Leave a Comment