Trending Newsඑසැන පුවත්දේශීය

පරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයක

වෛද්‍යවරු වර්ජනය නතර කළත් දීමනා කප්පාදුවට එරෙහිව පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවකයින් අනිවාර්යයෙන්ම අනිද්දා (06) පෙරවරු 8.00 සිට එක්දින සංකේත වර්ජනයේ නිරතවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය කියයි.

සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරුන්ට එක හැන්දෙකුනුත් සෞඛ්‍ය සේවාවේ සෙසු සේවකයින්ට තවත් හැන්දකින් බෙදමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියයි.

සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන සේවක පිරිසගේ ප්‍රශ්න වලට තාම විසදුම් දී නැති බවත් එනිසා පෙර තීරණය කළ පරිද්දෙන් අනිද්දා (06) එක් දින වර්ජනය ක්‍රියාත්මක බවද ඒ මහතා කියයි.

Related posts

சர்கார் படத்தின் எச்.டி இன்றே வெளியாகும்?

Mohamed Dilsad

Prison Guard dies in road accident while transporting inmates

Mohamed Dilsad

EC stops live broadcast of UNP convention

Mohamed Dilsad

Leave a Comment