Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනය කළ වාහන 197ක් රේගුවේ රඳවාගනී : නිෂ්පාදිත වර්ෂය පිළිබඳව වාහන නිෂ්පාදිත ආයතනයෙන් වාර්තා කැඳවයි.

පසුගියදා මෙරටට ආනයනය කරන ද වාහන වලින් 197ක් රේගුව විසින් රඳවා තබාගෙන තිබේ. ඒ එහි නිෂ්පාදන වර්ෂය සඳහා වර්ෂය සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මතයි. රජය විසින් වාහන ආනයනයට පනවා ඇති රෙගුලාසි අනුව මෙරටට ගෙන්විය හැක්කේ ආනයනය කළ දින සිට වසර තුනක් කාලයක් දක්වා වන වාහන පමණි.

රේගුව සඳහන් කරන්නේ අදාළ වාහන රඳවාගෙන ඇත්තේ වාහන නිෂ්පාදන සමාගම් වලින් ඊට අදාළ වාර්තා ලැබෙන තුරු බවය.

Related posts

Update – US Government shutdown looms as Senate short of votes for spending bill

Mohamed Dilsad

மாத்தறை – பெலியத்த ரயில் சேவையானது இன்னும் 04 மாதங்களில்

Mohamed Dilsad

வடக்கில் தொல்பொருள் மற்றும் கலாசார முக்கியத்துவம் வாய்ந்த இடங்களைப் பாதுகாக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment