Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම අවමංගල්‍යයක් අතර තුර තවත් මරණ දෙකක් : තුනක් රෝහලේ

බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත. සිද්ධියෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බද්දේගම පොලීසිය කියයි.

තුවාලකරුවන් තිදෙනෙකු, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

තීරණයක් ලැබෙන තුරු රංජන්ට පාර්ලිමේන්තුව තහනම්

Mohamed Dilsad

Tense situation outside FCID following Wieerawansa’s arrest

Mohamed Dilsad

Leave a Comment