Trending Newsඑසැන පුවත්දේශීය

සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

අස්වැසුම ප්‍රතිලාභී 2025 සැප්තැම්බර් මාසයට අදාළ දීමනාව අද (12) සිට බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මණ්ඩලය සඳහන් කළේ රුපියල් 11,201,647,000ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බවය.

ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද (12) සිට තමන්ට හිමි අස්වැසුම දීමනාව තම බැංකු ගිණුම් මගින් ලබා ගත හැකි බව මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

விடுமுறைக்கு பின் பாடசாலை மாணவர்களுக்கான சீருடை வவுச்சர்

Mohamed Dilsad

Adverse Weather: Strict action against looting

Mohamed Dilsad

இலங்கை-தென்னாபிரிக்கா முதலாவது டெஸ்ட் போட்டி இன்று(13)

Mohamed Dilsad

Leave a Comment