Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම අවමංගල්‍යයක් අතර තුර තවත් මරණ දෙකක් : තුනක් රෝහලේ

බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත. සිද්ධියෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බද්දේගම පොලීසිය කියයි.

තුවාලකරුවන් තිදෙනෙකු, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මන්ත්‍රී නිවසක් අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

பாடசாலைகளுக்கு நாளை (05) விடுமுறை

Mohamed Dilsad

Three Police Officers killed in Dematagoda explosion

Mohamed Dilsad

Leave a Comment