දේශීය

කාර්යාල දුම්රිය කීපයක් අවලංගු කරයි

(UTV | කොළඹ) – රජය විසින් දින 03 ක නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත් කළ හෙයින් ලබන සිකුරාදා (20) දක්වා කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර තිබේ.

නිවාඩු දින හමුවේ අඩු මගීන් සංඛ්‍යාවක් දුම්රිය භාවිත කිරීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Related posts

පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාසල් ඇරඹීමට අදාළ තීරණය අද පස්වරුවේ

Mohamed Dilsad

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

Mohamed Dilsad

Leave a Comment