දේශීය

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබේ.

 

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබුණි.

 

අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබූ බවය.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.

Related posts

අංගොඩ ලොක්කාට සහය දුන් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ සමයේ කුඩු බෙදූ විපක්ෂ අපේක්ෂකයන් කවුදැයි නියෝජ්‍ය ඇමති චතුරංග විසින් හෙළි කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මනෝ ගනේෂන්

Editor O

ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි

Mohamed Dilsad

Leave a Comment