දේශීය

පාසල් ඇරඹීමට අදාළ තීරණය අද පස්වරුවේ

(UTV | කොළඹ) – කොරෝනා අවධානම හේතුවෙන් යළිත් වරක් තාවකාලිකව වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (18) පස්වරුවේ දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේය.

පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමට මේ වනවිට ප්‍රතිචාර ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

සම්බන්ධන්ගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවට

Editor O

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment