දේශීය

හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට දිනයේදී පැය 7 1/2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී මෙම විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතයි.

විදුලි කප්පාදුව සිදුවන කාල සටහන පහතින් දැක්වේ.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව යළිත් විවෘත කිරීමට අනුමැතිය

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනය කළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

අභිනව අස්ගිරි අනුනාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය අදයි

Editor O

Leave a Comment