Trending Newsඑසැන පුවත්දේශීය

මිල්ලනියේ කර්මාන්තශාලාවක ගින්නක්

මිල්ලනිය අරකාගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද (20) දහවල් ගින්නක් හටගෙන ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි .එම කර්මාන්තශාලාවේ බුරුසු නිෂ්පාදනය කරන බවත් ලෑලි පදම් කරන කාමරය තුළින් ගින්න හටගෙන ඇති බවත් පොලිසිය කියයි. හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා මැඩ පැවැත් වූ බව පොලිසිය සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ஶ்ரீலங்கன் எயார்லைன்ஸ் விமானங்கள் சில காலதாமதம்

Mohamed Dilsad

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Female O/L student abducted in Mirissa

Mohamed Dilsad

Leave a Comment