Trending Newsඑසැන පුවත්දේශීය

මෙවර අය-වැය, පොඩි එකාගේ ලියුම වගේ – උදය ගම්මන්පිළ

මේ අයවැය, අය-වැයක් කියන්නේ මොකද්ද කියල දන්නෙ නැති අය සකස් කරපු පොඩි එකාගේ ලියුම වගේ ලියවිල්ලක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

කොළඹ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මීට අවුරුදු 150කට පමණ පෙර බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට ද පත් බෙන්ජමින් ඩිස්රයලි ඔහු විපක්ෂ නායකවරයකුව සිටියදී අයවැය විවාදයට එක් වෙමින් බොරු වර්ග තුනක් ඇති බව පැවසීයැයිද කී ගම්මන්පිල මහතා, ඒ බොරු, පට්ටපල් බොරු හා, සංඛ්‍යාලේඛන යැයිද ඔහු කීය.

ඩිස්රයලි කියන විදිහට බොරුවලට වඩා භයානකයි , පට්ටපල් බොරු පට්ටපල් බොරුවලට වඩා භයානකයි, සංඛ්‍යා ලේඛන, යැයිද, එයට ලෝකයේ දැන් තිබෙන හොඳම උදාහරණය මුදල් අමාත්‍ය අනුර දිසානායක මහතාගේ මංගල අය-වැය යැයිද ඒ මහතා කීය.

එම මාධ්‍ය හමුවේ වීඩියෝව මෙතනින්

https://www.facebook.com/100044544934777/videos/3903614533250400/?so=watchlist&rv=video_home_www_playlist_video_list

Related posts

සමූහ මිනීවළෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක්

Editor O

Andy Murray beats Kyle Edmund to reach Washington Open third round

Mohamed Dilsad

Showers to enhance from tomorrow

Mohamed Dilsad

Leave a Comment