Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් ස්ථානාධිපතිවරු 139 දෙනෙකුට ස්ථාන මාරු

දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

මෙය එකවර වැඩිම පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදුන් අවස්ථාව ද වනු ඇති. මෙහිදී ඇතැම් ස්ථානාධිපතිවරුන්ගේ තනතුරු ඉවත් කර ඔවුන්ව සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීම ද සිදුව ඇත.

එම ස්ථාන මාරු ලේඛනය පහතින්

https://drive.google.com/file/d/1Vel0z5ZHvza14ysWp-eBgMUwjadxJnjG/view

Related posts

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

US halts visas for same-sex partners of diplomats

Mohamed Dilsad

USA Gymnastics board to quit over Larry Nassar abuse

Mohamed Dilsad

Leave a Comment