Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහළට

දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර, ඒ අතර වන බවයි.

එමෙන්ම, ගාල්ල කරාපිටිය, වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය වේ. එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106 ත් 114 ත් අතර අගයක පවතින බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

Related posts

තාරුණ්‍යයට හෙටක් නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

Mohamed Dilsad

ආර්ථික පුනර්ජීවනය, වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

அமெரிக்காவின் யு டியூப் தலைமை அலுவலகத்தில் துப்பாக்கி சூடு

Mohamed Dilsad

Leave a Comment