Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇණවුම් කළ වාහන තොගය වරායට එන දිනය මෙන්න

ඇණවුම් කළ පළමු වාහන තොගය ලබන 25 වැනි දායින් පසු දිවයිනට ළඟා වන බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, පළමු අදියරේදී වාහන 1000ක් පමණ ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි. අද(08) පැවති මාධ්‍ය හමුවකදී එම කරුණු අනාවරණය කෙරිණ.

Related posts

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

Mohamed Dilsad

Jana Balaya Colombata’ Protest Ends

Mohamed Dilsad

අත්අඩංගුවට පත් සරසවි සිසුන් යළි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment