දේශීය

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

(UTV | කොළඹ) – දුරගමන් සේවා දුම්රිය ලබන 05 වැනිදා සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, හෙට(01) සිට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවය.

හෙට සිට පළාත් අතර බස් ධාවනය ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 725 ක් – මරණ 22 ක්

Mohamed Dilsad

වතුකරයට මහල් නිවාස

Editor O

අගමැති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment