Trending Newsඑසැන පුවත්දේශීය

වතුකරයට මහල් නිවාස

වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම්වරයා සඳහන් කරන්නේ එක් නිවසක් සැදීම සඳහා පර්චස් හතක ඉඩක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බවයි. ඒ අනුව වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

Related posts

AG department expect to indict Makandure Madush

Mohamed Dilsad

වනිදු හසරංග ලෝකෙන්ම දෙවෙනි තැනට

Editor O

“ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම මගේ අරමුණයි”අගමැති

Mohamed Dilsad

Leave a Comment