දේශීය

අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් වෙන්නේ නැහැ – විදුලි සේවකයන් කියයි

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවමින් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩපණ කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නේනම් එම උත්සහයෙන් ඵලක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරනවා.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ රටේ බලශක්ති ක්ෂේත්‍රය විදේශයන්ට පැවරීමේ ආණ්ඩුවේ තීරණවලට එරෙහි අරගලවලදී අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත්වීමට සූදානම් නොමැති බවයි.

වරාය – ඉන්ධන – තැපැල් ඇතුලු ක්ෂේත්‍ර 12ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කරමින් ජනාධීපතිවරයා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පිළීබද මාධ්‍යයට අදහස් දක්වමින් රංජන් ජයලාල් මහතා මේ බව සදහන් කළා.

Related posts

ඛණිජ තෙල් ඇමති දැන්වත් ඇත්ත එළි කළ යුතුයි. – නැත්නම් මට නඩු දාන්න – හිටපු ඛණිජ තෙල් ඇමති කංචනගෙන් සැර ප්‍රකාශයක්

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment