Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයේ පෙනී සිටින ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළැඹෙන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත. ඒ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බලමිනි.

Related posts

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

Qatar, Sri Lanka hold talks on matters of mutual interest

Mohamed Dilsad

Adverse Weather: Railway services on Colombo – Puttalam Line restricted

Mohamed Dilsad

Leave a Comment