Trending Newsඑසැන පුවත්දේශීය

ඔන්ලයින් පනතට සංශෝධන ඉදිරිපත් කරනවා – නීතිපති අධිකරණයට කියයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. මෙම පනත පසුගිය ආණ්ඩුව සමයේ සම්මත කරනු ලැබීය.

අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ඒ් බව අධිකරණයට දැනුම්දුන්නේය.

මෙම පෙත්සම් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබුනු බව සඳහන් වේ.

Related posts

பிரேசில் அணை உடைந்த விபத்தில் உயிரிழப்பு 99 ஆக உயர்வு

Mohamed Dilsad

AR Rahman to compose a song for ‘Avengers: Endgame’

Mohamed Dilsad

Illegal liquor amounting to Rs. 2 million raided

Mohamed Dilsad

Leave a Comment