Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් යවන්න, වටගලත් වටේ යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ඒ බව පවසයි.

“වර්ග අඩි 30,000යි.. එක පංචස්කන්දයයි. අනේ ජනාධිපතිතුමනී… හෘද සාක්ෂියක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. ගියේ නැත්නම් ඉතින්… පනත එනවනේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින්. ලිපියක් ගහන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පනතක් එනවා.ඒකේ නීත්‍යානුකූල ප්‍රතිපාදන මතම යන්න වෙනවා. දැන් යනවා නම් සදාචාරයට ගරු කරලා.. ඉතින් එතුමා කල්පනා කරයි.”

Related posts

Three sentenced to death over murder

Mohamed Dilsad

கிளிநொச்சி பா உ சுமந்திரன், பசுபதிப்பிள்ளை ஆகியோர் ரணிலின் நிகழ்ச்சி நிரலிற்குள் இயங்குகின்றனர் – மக்கள் கருத்து

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

Mohamed Dilsad

Leave a Comment