Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමට හැකියාව තිබෙන බවයි සඳහන් වන්නේ .

මහජනතාව විසින් මෙම අංකය වෙත ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වනවිටත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා .

Related posts

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Cochin International Airport Closed due to Kerala Rains

Mohamed Dilsad

வெசாக் வலயங்கள் மற்றும் அன்னதானங்கள் இரத்து?

Mohamed Dilsad

Leave a Comment