Trending Newsඑසැන පුවත්දේශීය

වංචනිකයන්ට දඬුවම් දෙනවා – හිටපු කතානායක අශෝක රංවල

වංචනිකයින්ට දඬුවම් ලබාදීම නීතියේ ​ආධිපත්‍ය හිමි ආයතන මඟින් නිසි ලෙස ඉටු කරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.

ඔවුන් වරදක් සිදුකර ඇත්නම් අධිකරණයෙන් පළා යාමට නොහැකි බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුවට පළිගැනීමේ අභිලාෂයක් නොමැති බවත් පරණ සිදුවූ වැරදි නිවැරදි කිරීමට ජනතා අභිලාෂයක් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

“She was looking hot”, Sonam defends Priyanka’s Met Gala dress

Mohamed Dilsad

රාජිත, රනිල් ට සහය දෙයි.

Editor O

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment