Trending Newsඑසැන පුවත්දේශීය

වංචනිකයන්ට දඬුවම් දෙනවා – හිටපු කතානායක අශෝක රංවල

වංචනිකයින්ට දඬුවම් ලබාදීම නීතියේ ​ආධිපත්‍ය හිමි ආයතන මඟින් නිසි ලෙස ඉටු කරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.

ඔවුන් වරදක් සිදුකර ඇත්නම් අධිකරණයෙන් පළා යාමට නොහැකි බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුවට පළිගැනීමේ අභිලාෂයක් නොමැති බවත් පරණ සිදුවූ වැරදි නිවැරදි කිරීමට ජනතා අභිලාෂයක් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ විශේෂ දිනය අද

Editor O

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Import and Export Controller M.G. Gamini Further Remanded

Mohamed Dilsad

Leave a Comment