Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් , කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල ඊයේ (27) පවත්වා තිබේ.

එම සාකච්ඡාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී සිලින්ඩරය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වූ මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.

සාකච්ඡාව පැවැත්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සෙත්පතා පිරිත් සජ්ඣායනයක්ද එම නිවසේදී පැවැත්වුණා.

Related posts

புகையிரத போக்குவரத்து சேவைகளில் தொடர்ந்தும் தாமதம்

Mohamed Dilsad

வடகொரியாவில் ஊட்டச்சத்துக் குறைபாட்டால் 11 மில்லியன் மக்கள் பாதிப்பு

Mohamed Dilsad

Windy condition is expected to strengthen to some extent over the island

Mohamed Dilsad

Leave a Comment