Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (26) යළි සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.46 ක් වන අතර, එය 0.05%කින් ඉහළ ගොස් තිබිණ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.50 ක් වන අතර එය 0.27%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

Related posts

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

“Schools situated within high security zone in Myliddy will be released” – President

Mohamed Dilsad

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment