Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගය ගැන අලුත්ම ආරංචිය

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළාය.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යත්වය විභාගය සමඟ ඇති වූ අර්බුදය හමුවේ අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බවයි.

Related posts

“Govt. totally de-politicised public sector” – Prime Minister

Mohamed Dilsad

17 வருட பணிக்குப் பின்னர் இலங்கையில் எதிர்ப்புத் தடை விதிகள் அமுலாகியது

Mohamed Dilsad

“மரத்துக்கும், யானைக்கும் வாக்களித்து மரத்துப்போன கைகள் மயிலுக்கு வாக்களிப்பதிலேயே தற்போது ஆர்வம்” – அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Leave a Comment