Trending Newsඑසැන පුවත්දේශීය

මගී දුම්රියක් ගිනි ගනී

එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් ගිනි ගැනීමකට ලක්ව ඇත. බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සියනෑ කුමාරී ශීඝ්‍රගාමි දුම්රියේ එම්9 872 අංකය සහිත එන්ජිම අද (20) සවස ගිනි ගැනීමට ලක්ව තිබේ. ගින්නෙන් මගීන් කිසිවෙක්ට හානියක් සිදුව නැත.

ඡායාරූප : දුම්රිය මගීන්ගෙනි.

Related posts

வெட் வரி திருத்தச் சட்டமூலம் மீதான விவாதம் இன்று

Mohamed Dilsad

புகையிரத சேவைகள் பாதிப்பு

Mohamed Dilsad

சிறந்த சமூக சேவைக்கான விருதை பெற்ற நடிகர் லாரன்ஸ்

Mohamed Dilsad

Leave a Comment