Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුංගන් සහ සිලාවතුරෙයි ප්‍රදේශීය රෝහල්, පසුගියදා නිරීක්ෂණය කළේය.එම රෝහල්වලට අවශ්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමට ද, රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කළේය.

මෙම අවස්ථාවට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු මුහම්මද් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ක්‍රියාකාරිකයන් පිරිසක් සහභාගී වූහ.

Related posts

නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්

Editor O

World Bank approves $200 million loan for Sri Lanka’s healthcare

Mohamed Dilsad

බි‍්‍රතාන්‍යයේ සංචාරකයන්ට මෙරටට එන්න අවසර

Mohamed Dilsad

Leave a Comment