Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ රැකියා ඇබෑර්තු 9,000ක්

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නයි.

එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටී.ඒ සියලු කටයුතු සිදුකිරීමට දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළේ ය.




Related posts

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

அனர்த்தத்தினால் பாதிக்கப்பட்டோருக்கு உடனடி நிவாரணங்களை வழங்கவும் – ஜனாதிபதி

Mohamed Dilsad

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment