Trending Newsඑසැන පුවත්දේශීය

දුරකථනය සහ අලියා අතර සාකච්ඡා

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ එම පක්ෂ කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත. මෙම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

Related posts

திலும் அமுனுகமவின் தற்போதைய நிலை

Mohamed Dilsad

Space lab comes down over South Pacific

Mohamed Dilsad

“Ready to provide leadership for the war to save nation from drug smugglers” – President [VIDEO]

Mohamed Dilsad

Leave a Comment