Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

දුම්වැටි සහ මධ්‍යසාර මිල ඉහළ ට

මත්පැන් හා සිගරැට් සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව මත්පැන් හා සිගරැට් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වේ.

Related posts

Russia ready to assist Sri Lanka’s power sector

Mohamed Dilsad

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

රන් භාණ්ඩ අලෙවිසැළක් කොල්ලකෑ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment