Trending Newsඑසැන පුවත්දේශීය

විභාග දෙපාර්තමේන්තුවෙන් පාසල් සිසුන්ට පවත්වන කඩඉඩම් විභාග ලබන වසරේ සිට නියමිත කාලයේදී

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අගමැතිවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.

ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙ ර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට පැවැත්විය හැකි බවත් කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදු කිරීමට හැකි බවත් අගමැතිවරිය ප්‍රකාශ කළාය.

Related posts

Sri Lanka beat South Africa, 5th ODI as it happened [VIDEO]

Mohamed Dilsad

එජාපයේ වෙන්නපුවේ නාම යෝජනා පත්‍රය සිරිකොත දමා ගිහින්

Mohamed Dilsad

பொதுஜன பெரமுன உறுப்பினர் கைது

Mohamed Dilsad

Leave a Comment