Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් දරුවන් අතර ශ්වසන රෝග අවධානමක්

පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා සඳහන් කළේ, විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි. සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඔහු දැනුම් දෙයි.

Related posts

கடும் வாகன நெரிசல்…

Mohamed Dilsad

Mobile phones, laptops recovered from Mirihana Detention Centre

Mohamed Dilsad

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment