දේශීය

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

(UTV | මොණරාගල) – පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් රුපියල් කෝටි 600 ක මුදලකට විකිණීමට සූදානම් වූ සිව් දෙනෙකු අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අනුරාධපුර, රඹෑව, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 – 40 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක්.

Related posts

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

ඊයෙත් ආසාදිතයින් 541ක් කොළඹින්

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment