Trending Newsඑසැන පුවත්දේශීය

අවම බස් ගාස්තුව රුපියල් 50ක් කිරීමට යෝජනාවක්

වැට් බදු පහළ නොදැමීම ඉන්ධන මිල අඩු නොකිරීම ආදී හේතු මත ඉදිරියේදී බස් ගාස්තුව වැඩි කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ රුපියල් පනහක් දක්වා අවම ගාස්තුව සහ අනෙකුත් බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට සිදුවන බවයි.

බස් රථවල අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් බස් රථ ධාවනය සඳහා ඉහළ පිරිවැයක් දරන්නට සිදුවී ඇති බවද ඔහු කියා සිටී.

පොදු ප්‍රවාහන සේවා සඳහා වැඩි බද්ද අඩු කරන ලෙස ඉල්ලීමක් කරන ලද බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.

Related posts

ඇමති ප්‍රසන්නගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

One dies in road traffic accident

Mohamed Dilsad

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment