Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක – තරඟ කාලසටහන මෙන්න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියේ දින සහ ස්ථාන ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජනවාරි 29 වැනිදා ආරම්භ වනු ඇති. දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි මස 6 වැනිදා එම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්. දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය පෙබරිවාරි මස 13 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්.

Related posts

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

“Lankan exports to US now almost at USD 3 billion threshold for the first time” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථමවරට, නත්තල් දිනයේ, සිරකරුවන්ට ජනාධිපති සමාව නැහැ…!

Editor O

Leave a Comment