Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂ විදේශගතවෙයි…?

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පළ වෙයි. ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බව ද සඳහන් වෙයි.

හිටපු අමාත්‍යවරයා පළමුව රටෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව බිරිඳ සහ දරුවන් එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී පැවසුවේ වසර අවසානයේ පුද්ගලික සංචාරයක් සදහා පමණක් විදෙස්ගතව ඇති බවත් නුදුරේදීම ලංකාවට එනු ඇති බවත්ය.

Related posts

කංසා වගාවට අදාළව පළවන ප්‍රචාර අසත්‍යයයි…! මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර

Editor O

Cyclone warning as gale-force winds batter Greece

Mohamed Dilsad

சிங்கப்பூர் விமான நிலையத்தில் தீ விபத்து!

Mohamed Dilsad

Leave a Comment