Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහාතාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු, බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවය.

පින්ලන්තයේ විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගනිමින් මුදල් වංචා කර ඇතැයි සැකකරුට අදාළව චෝදනා එල්ල වී තිබේ.

සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරු හෙට (29) දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට ටෝකන් ක්‍රමය

Mohamed Dilsad

Tamil Nadu pilgrims embark on journey to Katchatheevu Island for Church festival

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 7000කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment