දේශීය

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 7000කට ආසන්නයි

(UTV |කොළඹ ) – ගත වු පැය 12 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 809 ක් ද වාහන ද 166ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර 2020.03.20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 6850 ක් වන අතර මුළු වාහන සංඛ්‍යාව 1643 ක් බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

බස් අනතුරක් – 22ක් රෝහලේ

Mohamed Dilsad

සිරිකොත නොසන්සුන්කාරී තත්වයක්

Mohamed Dilsad

අගමැතිගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment