දේශීය

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමයි [RELEASE]

(UTV | සිංගප්පුරුව) – අද (30) සිට සති දෙකක කාලයක් සිංගප්පුරුවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමා තිබේ.

කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් බවයි.

Related posts

ප්‍රදෙශේ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය හෙට රැස්වේ

Mohamed Dilsad

ජූනි මාසයේදී උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment