දේශීය

අද පැය 16 1/2 ක් විදුලිය සැපයේ

(UTV | කොළඹ) – අඛණ්ඩව තුන්වැනි දිනට අද (04) පැය හතහමාරක විදුලිය කප්පාදුක් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද (04) පෙරවරු 8 ත් සවස 6 ත් අතර පැය පහක විදුලිය කප්පාදු සිදු කරනු ඇති.

එමෙන්ම පස්වරු 6 ත් රාත්‍රි 11 ත් අතර පැය දෙකහමාරක් විදුලිය කප්පාදු සිදු කිරීමට ද මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

Related posts

වංචනිකයන්ට දඬුවම් දෙනවා – හිටපු කතානායක අශෝක රංවල

Editor O

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බැහැ – අජිත් පී.පෙරේරා

Editor O

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment