දේශීය

මෙරට 416 වැනි කොරෝනා අසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ(24) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට තහවුරු වුණි.

මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සැලකෙයි.

ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මේ බව සඳහන් කළේය.

Related posts

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

රන්ජන්ට ජනපති සමාව

Mohamed Dilsad

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment