දේශීය

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

(UTV |කොළඹ ) – කොළඹ කොටස් වෙළෙඳපොළ අද(30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.

හෙට (31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන පිළිබඳව අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතය.

Related posts

ගත වු මාස කිහිපයට ලාදුරු රෝගීන් 1,300ක්

Mohamed Dilsad

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment