Trending Newsඑසැන පුවත්දේශීය

ඉලංකෙයි තමිල් අරසු කච්චි තනතුරු සඳහා අලුත් පත් කිරීම්

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර තිබේ. වව්නියාවේදී අද (28) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් පවසා සිටියේය. අදාළ පත්වීම් මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද හෙතෙම පැවසීය.

Related posts

அம்பாறை-கல்முனை பிரதேச சபை உத்தியோகபூர்வ முடிவுகள்.

Mohamed Dilsad

செப்பு தொழிற்சா​லை – 9 பேர் பிணையில் விடுவிக்கப்பட்டது தொடர்பில் விஷேட விசாரணை

Mohamed Dilsad

கல்வீச்சு தாக்குதலில் ஆசிரியர் சேவை சங்கத்தின் தலைவர் காயம்

Mohamed Dilsad

Leave a Comment