Trending Newsඑසැන පුවත්දේශීය

ඖෂධවේදීන් නැති ඖෂධශාලා 60ක බලපත්‍ර අත්හිටුවයි

පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටියේ, ඖෂධවේදියෙකු නොමැති වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

Related posts

Executioner interviews to be held soon

Mohamed Dilsad

Disgraced US Olympics Doctor jailed for 175 years

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment